අපගේ මෙහෙවර
Breaking News සිට ජාතික වැදගත්කමක් ඇති ගැටළු දක්වා, ඔබට වැදගත් වන පුවත් ඉක්මනින්, නිවැරදිව සහ විශ්වාසදායක ලෙස ඔබ වෙත ගෙන ඒමයි. කාටත් කියවීමට හැකි සරල සහ පැහැදිලි බසකින් පුවත් ඉදිරිපත් කිරීම අපගේ මූලික වගකීමයි.
The Reporter යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිංහල භාෂා ඩිජිටල් ප්‍රවෘත්ති වේදිකාවයි. එය නිවැරදි සහ කාලෝචිත පුවත් කලාව සඳහා මිණුම් ලකුණකි. කාලීන සිදුවීම්, දේශපාලනය සහ ජාතික වැදගත්කමක් ඇති ගැටළු පිළිබඳව පැහැදිලිව, විශ්වසනීයත්වයෙන් සහ බලවත් කර්තෘ මතයකින් ඔබ වෙත ගෙන ඒම අපගේ ප්‍රධාන අරමුණයි.
Breaking News සිට ජාතික වැදගත්කමක් ඇති ගැටළු දක්වා, ඔබට වැදගත් වන පුවත් ඉක්මනින්, නිවැරදිව සහ විශ්වාසදායක ලෙස ඔබ වෙත ගෙන ඒමයි. කාටත් කියවීමට හැකි සරල සහ පැහැදිලි බසකින් පුවත් ඉදිරිපත් කිරීම අපගේ මූලික වගකීමයි.
කාලීන සිදුවීම්, දේශපාලනය, රාජ්‍ය පාලනය, සමාජ ගතිකත්වය සහ ගෝලීය ප්‍රවණතා පිළිබඳව authority සහ clarity සමඟ වාර්තා කරමින්, පාඨකයන්ට headline එකට එහා ගිය context එකක් ලබා දීමට අපි කටයුතු කරමු.
ස්වාධීනත්වය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම යටතේ, පක්ෂග්‍රාහී බවෙන් තොර විවේචනාත්මක විශ්ලේෂණයක් අපි සපයන්නෙමු. විශ්වාසයට අදාළ වන තැනදී අපි කිසිවිටකත් compromise නොකරමු.
The Reporter අපි, ඔබට වැදගත් වන ගෝලීය පුවත් එසැණින්, සරල සහ පැහැදිලි බසින් ඔබ වෙත ගෙන ඒමට බැඳී සිටිමු. ලොව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයන්ගේ නිබඳ විශ්වාසය දිනාගත් The Reporter යනු පෙරහන් නොකරන ලද ප්‍රවෘත්ති වාර්තාකරණය සහ in-depth reporting සඳහා නව ප්‍රමිතියක් නිර්මාණය කරන වේදිකාවකි.
The Reporter is the leading Sinhala-language digital news platform in Sri Lanka, setting the benchmark for accurate, timely, and impactful journalism. We deliver authoritative coverage of current affairs, politics, and issues of national importance with clarity and conviction. Driven by independence and a fearless editorial voice, we provide critical analysis of governance and social dynamics without compromise. Trusted by audiences locally and globally, The Reporter defines the standard for unfiltered news and in-depth reporting.